Wednesday, April 18, 2012

ඔන්න මමත් පටන්ගත්ත



මම දැන් කාලයක ඉදන් බ්ලොග් කියවනවා. ඉතින් මටත් හිතුන බ්ලොග් එකක් පටන් ගන්න. ඔන්න මමත් එහෙනම් දැන් බ්ලොග් එකක අයිතිකාරයෙක්......... බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල...


5 comments:

  1. හපෝ තෝත් පටන් ගත්තද?

    ReplyDelete
  2. එල දිගටැම ලියපං මල්ලියා

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම්.. ඩයිනෝ!!! නම දැක්කාම පොඩ්ඩක් ගැස්සුනා..මොකද මම දන්න කෙනෙකුත් ඉන්නවා ඩයිනෝ කියල..;)

    අලුත් ආරම්භයට සුභ පැතුම්!! හුඟාක් දුර යන්න ජය වේවා!!

    ReplyDelete